Sunday 17 June 2012


මුං සංඝයොද? IRC කාරයො ද?
ඛුදුන් දෙසූ මග මෙයද?

මේ IRC කාරයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වන්නේ නැත්ද?

හතර කේන්දරේ පාලු වෙච්චි එකා මහණ කරවන බව ගැමියන් ගේ
පිළිගැනීමයි.මෑතකදී හතර කේන්දරේ පාලු වෙච්චි එවුන්ගේ ක්‍රියා
කලාපයන් දෙස බැලුවම එය සත්‍යයක් යැයි පසක් වේ.
දඹුල්ල සිද්ධියේදී ගොනාමලුවේ චුමංගල හා අනෙකුත් කේන්දරේ පාලුවෙච්චි අපතයින් හැසිරැනු ආකාරය දෙස බලන කලත් මෑතකදී අධි
වේගී මාර්ග පිවිසුමේ දී තවත් එවැනිම පොන්න අපතයින් හැසිරුනු ආකාරයනුත් එයට කදිම නිදසුන්ය
මෙවැනි තඹ සතයක අධ්‍යාපනයක් නැති අපතයිනට ගරුබුහුමන්
දක්වන්නේ මන්දයැයි ප්‍රහේලිකාවකි
පුජ්‍ය පක්ෂය වු පළියට නීතිය අතට ගැනීමේ අයිතියක් මොවුන්ට
නැත.කොටින්ම එංගලන්තය ඇමරිකාව හා අනෙකත් යුරෝපීය රටවල මහජන ප්‍රවාහන සේවාවල පුජ්‍ය පක්ෂය සඳහා වෙනම ආසන 
වෙන්කර නැත. පුජ්‍ය පක්ෂයට හා සාමාන්‍ය ජනතාවට බෙදන්නේ එකම හැන්දෙන් මිස හැඳි දෙකකින් නොවේ
 මේ තත්වය ශ්‍රී ලංකාව තුලද වහාම ඇතිකල යුතුය මොකා වැරුදි
කලත් බෙල්ලෙන් අල්ලා ඇතුලට තල්ලු කිරීමේ අයිතිය පොලීසියට
තිබිය යුතුය. නැතිනම් හතර කේන්දරේ පාලු වෙච්චි අපතයින් මීටත්
වඩා පිස්සු කෙළිනු ඇත. කෙසේ වෙතත්  හතර කේන්දරේ පාලු වෙච්චි අපතයින් ගෙන් වැදගත් හැසිරීම් බලාපොරොත්තු විය නොහැක

1 comment:

  1. Tho thoge ammata hukapu ekek.
    Joliyata gahala karumeta hitala Hoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

    ReplyDelete