Friday 3 August 2012

මේ අපතයින්ට තියෙන අධෝ මුඛයේ රුදාව එයයි


අමෙරිකාව බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර බලවතුන් මානව හිමිකම්
කවුන්සිලය ඉදිරියේ ශ්‍රී ලංකාවට තොන්ඩුව දාන්න මාන බැලු අවස්ථාවේ ඉන්දියාවද ඉවත බලාගත්තේ හිත්පිත් නැතිවය ශ්‍රී ලංකාවට පොඩි බකප්
එකක් දුන්නේ සෞදි අරාබිය ප්‍රමුඛ හම්බයෝ set එක පමණි.
එය දැන් ජාතිවාදී හතර කේන්දරේ පාළු වුණ අපත සංඝයන්ට හා අනෙකුත් ජාතිවාදී හාල්පාරැවන්ටත් අමතකය

එම නිසයි හතර කේන්දරේ පාළු වුණ අපත සංඝයන් දැන් අහිංසක
මුස්ලිම් වරුන්ට  ඔවුන්ගේ ආගමික ස්ථාන වසා දමන්න කියලා, දරුවන් කුර්ආනය ඉගෙනගන්නා මද්රසා වහන්න කියලා පාට් දාන්නේ.මේක තමයි අළුත්ම ප්‍රවනතාව
බෞද්ධයින් දවසින් දවස බුදු දහමෙන් ඉවත් වි අනෙකුත් ධර්මයන්
කරා ආකර්ෂනය වෙනවා 1982 දී 74%ක් වු බෞද්ධයින් ගේ
ප්‍රථිශතය වර්තමානයේ 61% දක්වා අඩු වෙලා.මේ අපතයින්ට තියෙන අධෝ මුඛයේ රුදාව එයයි.

මුස්ලිම් පල්ලි වහන්න කිව්වට මද්රසා වහන්න කිව්වට බුදු පිළිමවලින්
නම් අඩුවක් නැහැ.හන්දියක් හන්දියක් ගානේ round about එකක්
ගානේ පිළිම ඉදිවෙලා. කටුනායක ගුවන් තොටුපලෙත් බුවා ලැගලා
ඉන්නවා.තමන් අදහන වක්තෘවරයගේ පිළිමයක් ඇති එකම ගුවන්
තොටුපළ කටුනායක පමණයි.අනිත් රටවල් වල මිනිස්සුන්ට මෙච්චරම
මොලේ කොළොප්පම් නැහැ.
මේ සියල්ල කරන්නේ මේක බෞද්ධ රටක් කියලා ලෝකයට 
පෙන්නන්න.බෞද්ධ කම තියෙන්න ඕන ක්‍රියාවෙන් මිස පිළිමවල
නෙවෙයි.බුදුන් කියල නැහැ තමන්ට පිළිම ඉදිකරන්න කියලා
පිළිමයකට කරන්න පුළුවන් කෙහෙල්මලක් නැහැ.
නමුත් සාමුහික වන්දනයකට මුස්ලිම් වරුන්ට මස්ජිද අවශ්‍යයි.
සිකුරාදට මස්ජිද වල ඉඩ මදියි යාඥා කරන්නේ පාරේ.මෙයයි සත්‍ය
තත්වය.පිළිම ඉදිකරලා සත්‍යය වසන්කරන්න බැහැ.මසකට වරක් පුර
පසලොස්වක පෝයට 50ක් එකතු කරගන්න බෞද්ධයෝ අසමත්.
මොවුන්ට තියෙන්නේ ඊර්ෂ්‍යාව මුසු වේදනාව

එයයි මොවුන් දවසින් දවස නොයෙකුත් අඩත්තේට්ටම් හිරිහැර 
මුස්ලිම් වරුන්ට කරන්නේ. රජය පැත්තෙන් සහනයක් පැතුවද ඔවුන්
මුණිවත රකිනවා දේශපාලන වාසි උදෙසා.

LTTE ප්‍රශ්නය හමුවේ ලාංකීය මුස්ලිම්වරු 100%ක්ම රජයට 
සහයෝගය දැක්වු බව කවුරුත් දන්නා කරුණකි.ඒ තමන් ශ්‍රී ලාංකිකයන් යන හැගීම තිබු නිසාවෙනි.එහෙත් අන්ත හා ජාතිවාදී හොරිකඩ
සංඝයින් දිගින් දිගටම මුස්ලිම් වරුන්ට අඩත්තේට්ටම් කරයි නම්
මොවුන් ඉදිරියේ රජය මුනිවත රකියි නම්...විකල්පය ද්‍රවිඩ ජනතාව
හා එක්ව බෞද්ධයින්ට විරුද්ධව අන්තර්ජාතිකව "ජාතිවාදීන්" යන
මතය ගොඩ නැගීමයි

මේ අසික්කිත ජාතිවාදී බලවේග පිටුපස සිටින්නේ බොදු බඩු සේනා
නම් අපත සංඝ සංවිධානයත් ජාතික හෙළ ඌරන්වු ජාතිවාදී 
දේශපාලූවනුත්ය.
මොවුන්ට විරුද්ධ ව නැගීසිට අපගේ අයිතීන් රැක ගැනීමට කාළය එළඹ ඇත.සියළු මුස්ලිම් හා මුස්ලිම් නොවන රාජ්‍යයන් දැනුවත් කරමු
මේ සක්කිලියන්ට විරුද්ධව මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි
කරමු.ශ්‍රී ලංකාවට විරුද්ධව ඡන්දය දෙන ලෙස විදේශීය රටවලට
බලකර සිටිමු.
අපත සංඝයින්ට කරන්නට job එකක් නැත රකින්න පරපුරක් නැත
අනුන්ගෙන් පිනට යැපෙන මේ බල්ලන්ගේ එකම job එක 
ජාතිවාදය ඇවිස්සීම පමණකි

1 comment:

  1. hey looka ,,,,y r u angry with SANGA Rathnaya.........



    Oyage oya batalu hama (Muslim Kenek Kiyala )sinhalayanta therenawa,,,,bad try again lokka



    theruwan saranai

    ReplyDelete