Thursday 10 May 2012

සංඝෙ දන්න කෙහෙල්මල
අපෙ හාමුදුරුවනේ නොදන්න දෙයක් තියෙනවනම් දන්න එකෙකුගෙන් 
අහලා දැනගන්න තවද රටේ ජනාධිපතිවරයා පත්ව ඇත්තේ ගමේ
 පන්සලෙන් නොව රටේ බෞද්ධ ක්‍රිස්තියානි මුස්ලිම් හින්දු වැනි සෑම ජන 
කොටසකගේම ජන්දෙන් බවත් ඔහුට බෞද්ධයින් පමණක් තෘප්තිමත් කළ නොහැකි බවත් තරයේ මතක තබාගන්න

No comments:

Post a Comment