Friday 9 November 2012

වඳ සැත්කමට සඝ අනුමැතිය ඕනද???


තමන්ගේ ආර්ථිකය අනුව පවුල සැලසුම් කිරීම අපේ මුලික මිනිස්
අයිතිවාසිකමක් ඒකට විරුද්ධවෙන්න සංඝයින්ට අයිතියක් නැහැ.
මගේ දරුපවුල සැලසුම් කරන්නේ මට ඕන විදියට මිසක් සංඝයින්ට
උවමනා විදියට නෙවෙයි.මහ ලොකුවට අවිහිංසාවාදය දෙසාබාන
උදවියට ඔය සුළු දෙය තේරුම්ගන්න මොළයක් නැත්ද??
බලන්න සංඝයො දිහා හැම එකාම වල්ඌරු සයිස් අමාත්‍යවරු වගේ
ඇයි මොන දුෂ්කරා තිබුනත් මිනිස්සු මුංට වෙලාවට ගිලින්න දෙනවා
සාමාන්‍ය ජනතාව දිහා බලන්න වැහැරිලා..ආර්ථික ප්‍රශ්න දරුවන්ගේ
ප්‍රශ්ණ  මෙකී නොකී සියළු ප්‍රශ්න, මුංට කිසිම ප්‍රශ්ණයක් නැහැ.
මොවුන් අනුන්ට බලකරනවා දරුවෝ හදන්නලු???
ජාතිය ආගම ගැන ඔතරම්ම කැක්කුමක් තියෙනවනම්..ඇරියා සිවුර
වුණා හීරළුවෙක් බැන්ද කසාදයක් හැදුවා ලොරියකට දරුවන්.....
නොදරුවොත් කැන්දගෙන විරෝධතා ව්‍යාපාර දාන්නේ අඩුම ගණනේ
මුං කිරි පැකට් එකකට හරි උදව් කරනව වගේ...
වැරදිලාවත් රුධිර පීඩනය වැඩිවෙලා අනික් දරු ප්‍රසුතියෙදී එක
අම්මන්ඩියෙක් භරි මළොත් ඒකට වග කියන්න ඕන මේ හාල්පාරු
වෝ ටික.

1 comment:

  1. Allowing more and more into Bhikku sasana will naturally give the solution to the problem.

    ReplyDelete