Monday 30 July 2012

අහිංසක ආරධානාවක් ත්‍රස්වාදයට හැරවීම

මෙය තුප්පහි බෞද්ධ ජාතිවාදී Internet පාලුවන්ගේ තවත් තුප්පහි  වැඩක්.

මහරගම Gaffooriyya අරාබි විදුහල මගින් සංවිධානය කරනු ලැබු
රාමසාන් උපවාස කඳවුරේ ආරාධනා පත photo shop මගින්  විකෘති කොට ජිහාද් කඳවුරක් ලෙස හුවා දක්වා ඉතාමත් පහත් ලෙස ජාතිවාදය
ඇතිකිරීමට උත්සාහ ගැනිමක්.සාදක ඇතිව ඉදිරිපත් කරමි.
මෙය මොවුන්ට මෑතක දි වැලදී ඇති ඉතාමත් භයංකර උමතුවකි .

බොදු බඩු සේනා නම් තුප්පහි සංඝ සංවිධානයත් ජාතික හෙළ 
ඌරන් වු අන්තවාදි දේශපාළුවනුත් මේ අපතයන්ට අනුග්‍රහය දක්වතී.
මුස්ලිම් ජාතිකයින් රාමසාන් වන්දනයට (තරාවීහ්) ඒකරාශී වුවත් එයත් 
මුංට ජිහාද්ය. දරුවන් ඉරිදට අහදියා දහම් පාසැල් ගියත් ඒවත්
ජිහාද් පුහුණු කඳවුරය කුර්ආනය උගැනීමට මද්රසා ගියත් ඒවත්
ජිහාද් පුහුණු කඳවුරය. සිකුරාදා  ජුම්මා වන්දනයත් ජිහාද් පුහුණු කඳවුරය හැම හු**ම මුංට ජිහාද්ය.මුංට ඇති ලොකුම ප්‍රශ්නය දිනෙන් දින ඉස්ලාම් දහම ප්‍රසාරණය වීමත් බුදු දහම දිනෙන් දින සංකෝචනය වීමත්ය.

මුං "ජිහාද්" වචනය උපයෝගී කරන්නේ සාමයට ලැඳි සිංහළ බෞද්ධයින්
කුපිත කර එමගින් මුස්ලිම් වරුන්ගේ මුලික මිනිස් අයිතිවාසිකමක් වු තමන් කැමැති දහමක් ඇදහීමේ අයිතිය විනාශ කොට එමගින් විශාල විනාශයක් මේරටට උරුම කරදිමට බව පැහැදිලිය.මේ ජාතිවාදී හාල්පාරුවන් ජාතිවාදය ඇවිස්සීමට තැත්කළ මුල් අවස්ථාව මෙය නොවේ


පොන්න වැඩ නොකර පල ඇති දෙයක් තම දේශය හා දහම 
වෙනුවෙන් කරන මෙන් මේ පොන්නයින් ගෙන් ඉල්ලා සිටිමි

1 comment:

  1. බෝව්දයින් කියාගන්නා පොන්නයින්ගේ වැඩ, මොවුන් පුළුවන් තරම් හිඟා කන්නේ මුස්ලිම් රටවලින්.

    ReplyDelete