Saturday 7 July 2012

මුසලයාගේ ප්‍රවිශ්ඨය මේ තුප්පහි ජාති වාදයට විරුද්ධව


ශ්‍රී ලංකාවේ සමහර සිංහළ බෞද්ධයින්ට තියෙන්නේ පුදුම උණක්.
හැමෝම නෙවෙයි, සාමයෙන් සහජීවනයෙන් ජීවත් වෙන්න කැමැති
බොහෝමයක් බෞද්ධයින් ඉන්නවා.සම-හරක් මේ ගොල්ලන්ට
ළඟකදී ඉඳලා හැදිලා තියෙනවා ජාත්‍යාලයේ උණ.
තම්බි එළවන්න ඕන.... ඕක තමයි ජාත්‍යාලයේ උණසන්නිපාතය
හැදුනු එවුන්ගේ එකම හඬ.දැන් ඔය මිලියන දෙකක් පමණ තම්බියන්ට
කොහාටද උඹලා යන්න කියන්නේ?????
යකෝ ගොන් ටෝක් දාන්න එපා ක්‍රි.වර්ෂ නවසිය ගනන් වල ඉඳලා
තම්බ් දෙමළු ජිවත් වෙනවා ලංකාවේ ඒ අයිතිය නැතිකරන්න එකෙකු
ටවත් බැහැ.ඔය හැම එකාගෙම මව් රට ලංකාව.ලාංකික වු පළියට
හැම එකාම බෞද්ධ විය යුතුද? මගේ මව ඉපදෙන විට බෞද්ධ
දැන් ඉස්ලාම් මොකක්ද ඒකෙ ඇති වරද? තමනට කැමැති ආගමක්
ඇදහීමේ අයිතිය රටේ ජනතාවට තියෙනවා

මුසලයාගේ ප්‍රවිශ්ඨය මේ තුප්පහි ජාති වාදයට විරුද්ධව
මම ජීවත් වෙන රටේ මිනිස්සු ඉතාමත් සමගියෙන් ජිවත් වෙනවා
ආගම්බේද ජාතිබේද වර්ණබේද නැහැ.සේවා ස්ථානයෙත් පිටදිත්
හැසිරෙන්නෙ නියම මිත්‍රයින් ලෙස.අමෙරිකාවේ කැනඩාවේ එංගලන්ත
යේ ප්‍රංශයේ ප්‍රධාන නගරවල  වෙළෙඳ ආයතන බොහෝමයක
සුරූපි මුස්ලිම් ළඳුන් අබායා හෝ හිසට ස්කාෆ් හැඳ සේවයෙහි යෙදීම ඉතාම සුළබ දසුනක්. ඒ රටවල මිනිස්සුන්ට බේද ගැන කතා කරන්න වෙලාවක් නැහැ.අනෙක ඒ මිනිස්සු තමන් අදහන දහම කර උඩතියාගෙන දගලන්නේ නැහැ ඇමරිකාවේ සමහර ක්‍රිස්තියානි පල්ලි සිකුරාදා ජුම්මා
 වන්දනය සඳහා යොදාගන්නවා.එංගලන්තයේ බොහොමයක ආයතන වල නැමඳුම් සඳහා කාමරයක් වෙන්කර තිබෙනවා
උදාහරණයක් ලෙස ජාතික තැපැල් සේවාව.(THE ROYAL MAIL)
ඒ රටවල් වල ජාති ආගම් වර්ණ භේදයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක වෙනවා...(discrimination)
ඇයි මේ වගේ ලංකාවේ ඉන්න බෞද්ධයින් ටත් හිතන්න බැරි?ඇයි
නිතරම හම්බයෝ දෙමළු කුරුස කාරයෝ කියලා සුළු ජාතීන්ට
කෙනෙහිලිකම් කරන්නේ.ඇයි සිංහළ බෞද්ධයෝ ජනිත වුනේ අනිත්
ජාතීන් ජනිත වුනු තැනෙන් නෙවෙයිද? අලියගේ අධෝ මුඛයෙන්ද කියල අහනවනනේ...ඒවගේ තැනකින්වත්ද?

1989 හා 1990 ජවිපෙ භීෂණය මුදා හැරිය කාලේ සංඝෙලා ඝාතනය කරනකොට ඔය ජාතිවාදී පොන්න රැළ කොහෙද හිටයේ?
මංගල සමරවීර සංඝයින්ට අපහාස කරන කොට තොපි කොහේද හිටියේ?

බෞද්ධ ජාතිවාදි කොටස් INTERNET එක හරහා හම්බයෝ කිය
කිය අපට අභූත චෝදනා නගන කොට අපිට අපහාස කරනවිට නැට්ට පුකේ ගහගෙන හැංගෙන්න අපි සුදානම් නැහැ.එහෙමත් හිටිය කාළයක් තිබුණා ඒ තම්බි දැන් නැහැ දැන් ඉන්නේ අළුත් බුද්ධිමත් පරපුරක්.
ජාති වාදී BLOG කාරයෝ හීනෙකින් වත් නොහිතපු විදියට හම්බයෝ
පෙරලා ගේම දෙනවා
IRC සංඝයෝ ගැන කියන කොට, දැරිවියන් දුෂනය කරලා හිරබත්
කන සංඝයා ගැන කියන කොට. ජාති වාදී BLOG කාරයෝ ඉන්නෙ
නැට්ට අධෝමුඛයේ හිරකරගෙන.අළුත්ම ටෙලි නාට්‍යය තමයි මුස්ලිම්
තරුණයෝ බුදු දහම වැලඳ ගැනිම ඒකත් අතේ කෝට් (Caught)
උඹලා හිතුවද මුස්ලිම් කොල්ලන්ට මොලේ කොලොප්පං කියලා?
බුදු දහම වැළඳ ගන්න..අනේ යකෝ ගිලෙන නැව් වලට කව්ද 
යකෝ ගොඩවෙන්නේ?
ජාති වාදී BLOG කාරයෝ මොකද මෙතරම් හම්බයින්ට බය?
ඔය ජාති වාදී BLOG කාරයින්ට මම එකක් කියන්නම් මතක තියාගනිල්ලා....
උඹලට අඩියක් පනින්න පුළුවන්නම් අපිට මීටරයක් පනින්න පුළුවන්
උඹලගේ ජාතිවාදි ආකල්ප වලින් මිදිලා අන්‍යාගමිකයින්ට ගරහන එක නවත්වන තුරැ මුසලායාගේ ක්‍රියාකාරිත්වයද ඉංග්‍රීසි හා සිංහළ භාෂා දෙකෙන්ම සක්‍රීයව පවතිනු ඇත. ඉංග්‍රීසි බසෙන් නිර්මානය වු ලිපි
සහ වීඩියෝ clips යායුතු නිසි ස්ථානවලට ලඟා වෙනු ඇත. එතුලින් සිංහළ බෞද්ධයාගේ අවිහිංසාවේ තරම ලොවට හෙලිකරන්නට මුසලයා පසුබට වන්නේ නැත.


youtube/muusalaya


1 comment:

  1. එල කිරි මචන්,මටත් ඕනේ උඹ වගේ තනියම ගේමක් දෙන පොරක් එක්ක සෙට් වෙලා තව තවත් මේ වල බුරු මානසික රෝගී පොන්න ජාති වාදී අවුස්සන නපුන්සකයන්ට උන්ගේ චූටි මොලයේ තරම පෙන්නන්යි. තනි තනිවම මේක කරනෙකට වඩා එකට සෙට් වෙලා උන්ට reply කරන එක හොඳි.

    ReplyDelete